රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක් ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, July 23, 2019

රූපවාහිනියට සභාපතිවරු දෙදෙනෙක් ||www.gossip lanka sri news.com



ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සංජීව විජේගුණවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන
පරිදි පත් කිරීමට ජනමාධ්‍යය
රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි  අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනි  මහත්මියට ඉවත් වෙන ලෙස ඇමතිවරයා  දන්වා තිබුණද ඇය ඉල්ලා අස් නොවීම නිසා මේ වනවිට එකම තනතුරට දෙදෙනෙකු සිටීමේ අර්බුදයක් මතුව ඇතැයි වාර්තාවේ.
සභාපති ධූරයෙන් ඉවත් නොවන බව පවසමින් ඇය ධූරයේ තවදුරටත් රැදී සිටින බව සංස්ථාවේ සේවකයෝ කියති.


No comments:

Post a Comment

Pages