තමන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.
කිසියම් පිරිසක් විසින් තමන් ඝාතනය කිරීම සදහා මිලියන 25ක කොන්ත‍්‍රාත්තුවක් දී ඇති බවට තමනට දැනගැනීමට ඇතැයිද කතානායකවරයා කියා සිටී.
තමන්ගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සදහා යෝජනා වීමත් සමග මෙම කොන්තරාත්තුව බාර දී ඇතැයිද ඒ මහතා කියයි.
කතානායකවරයා මෙම අදහස් පල කර ඇත්තේ සති අන්ත දෙමල පුවත්පතකට අදහස් පල කරමිනි.
Slot Machines in Las Vegas - MapyRO
ReplyDeleteThe first Vegas style slot machine was invented 여수 출장안마 in 1912 남양주 출장샵 in the 나주 출장샵 USA. It can be 대전광역 출장안마 played at the Hard Rock Hotel and Casino in Las Vegas. 안양 출장안마