කතානායක ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, July 17, 2019

කතානායක ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ||www.gossip lanka sri news.com



මන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් ඇති බව කතානායක කරු ජයසූරිය මහතා සදහන් කරයි.

කිසියම් පිරිසක් විසින් තමන් ඝාතනය කිරීම සදහා මිලියන 25ක කොන්ත‍්‍රාත්තුවක් දී ඇති බවට තමනට දැනගැනීමට ඇතැයිද කතානායකවරයා කියා සිටී.

තමන්ගේ නම ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සදහා යෝජනා වීමත් සමග මෙම කොන්තරාත්තුව බාර දී ඇතැයිද ඒ මහතා කියයි.

කතානායකවරයා මෙම අදහස් පල කර ඇත්තේ සති අන්ත දෙමල පුවත්පතකට අදහස් පල කරමිනි. 

No comments:

Post a Comment

Pages