මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙ || www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Sunday, July 14, 2019

මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙ || www.gossip lanka sri news.com



හ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

පුද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන් මෙසේ ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර ඇති බව පවසා ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
බොහෝ දුරට එළැඹෙන ඔක්තෝබර් මාසයට කලින් මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වනු ඇතැයිද සදහන්ය.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ මෙරට ආර්ථික වර්ධන වේගය මේ වන විට 3% දක්වා පහත බැස ඇති බවයි. 

No comments:

Post a Comment

Pages