දොස්තර සාපි නිදහස් ||www,gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, July 10, 2019

දොස්තර සාපි නිදහස් ||www,gossip lanka sri news.com



හස් පොලිස් අත්අඩංගුවේ පසුවන කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි සහබ්දීන් සහ අත්අඩංගුවේ සිටින තවත් මුස්ලිම් ජාතිකයින් 36 දෙනෙකු නිදහස් කරනු ඇති බව දෙමල මාධ්‍ය පුවත්පත් අද වාර්තා කර ඇත. වෛද්‍යවරයා සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවලදී ඔහු නිවරදිකරුවෙකු බව හෙලි වී ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

මුස්ලිම් ජාතික මන්ත‍්‍රීවරුන් ඊයේ දිනයේ ජනාධිපතිවරයා සමග කල සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසූ බවද සදහන්ය.

No comments:

Post a Comment

Pages