ඉදිරි දෙසැම්බර් මාසය වන විට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය අනිවාර්යෙන්ම බිහි කරනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඒ ගැන තමනට දැඩි විශ්වාසයක් ඇති බවත් රටේ සියලු ජනතාවගේ අනුමැතියෙන් ගන්නා ඔ්නෑම තීන්දුවකට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
තමන් මේ වන විට දකුණු පය පෙරට තබා අවසන් බවත් ප්‍රේමදාසලා පෙරට තැබූ පය කිසිම හේතුවට ආපස්සට ගන්නේ නැති බවත් ඔහු පැවසීය.
මාතලේ ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
No comments:
Post a Comment