බුදු පිළිම දෙකක ශීර්ෂ කඩලා. පස්යාල උණුසුම් වෙයි.|www.gossiplankasrinews.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, June 6, 2019

බුදු පිළිම දෙකක ශීර්ෂ කඩලා. පස්යාල උණුසුම් වෙයි.|www.gossiplankasrinews.com


ස්යාල නගරයේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට බුද්ධ මන්දිරයක තිබූ බුදු පිළිම දෙකක ශීර්ෂයන් කඩා දැමීමේ සිද්ධියක් හේතුවෙන් එම ප‍්‍රදේශය ඊයේ දිනයේ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.

ඒ හේතුවෙන් පොලිසිය හා හමුදාව මැදිහත් ව තත්ත්වය පාලනය කිරීමට පියවර ගත්හ.

එම ස්ථානයේ ආරක්ෂිත කැමරා පද්ධතිය අක‍්‍රීයව තිබී ඇති අතර කිසියම් අයකුගේ සෙරෙප්පුවන්ද අසල වැටී තිබින.

පොලීසිය සැක පළ කරන්නේ මෙම සිදු වීම කඩාකප්පල්කාරී අරමුණින් සිදු කරන ලද්දක් විය හැකි බවයි.

මීට සම්බන්ධ වූවන් සොයා බැලීමට පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදවා ඇත

No comments:

Post a Comment

Pages