මුස්ලිම් ඇමතිලාගෙන් හිස් වූ ආසන සදහා සීතල යුද්ධයක් ඇරඹේ .www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 4, 2019

මුස්ලිම් ඇමතිලාගෙන් හිස් වූ ආසන සදහා සීතල යුද්ධයක් ඇරඹේ .www.gossip lanka sri news.com


ණ්ඩුව නියෝජනය කරමින් සිටි මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වී ඇති ඇමති ධුර සඳහා ආණ්ඩු පක්‍ෂයේ කිහිපදෙනෙකු සියුම් තරගයක යෙදී සිටින බව වාර්තා වෙයි. ඇතැම් පිරිස් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයය ඉඟි පළ කර ඇති බව වාර්තා වන අතර තවත් පිරිසක් ඇමති ධූරයක් ලබා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව සදහන් කර ඇත.


කෙසේ වෙතත් පුරප්පාඩු ඇමතිධූර සදහා ගන්නා පියවර කුමක්දැයි මේ වන තෙක් ආණ්ඩු පක්‍ෂය තීරණය කර නැත.

No comments:

Post a Comment

Pages