
ආණ්ඩුව නියෝජනය කරමින් සිටි මුස්ලිම් ඇමැතිවරු සියලු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වී ඇති ඇමති ධුර සඳහා ආණ්ඩු පක්ෂයේ කිහිපදෙනෙකු සියුම් තරගයක යෙදී සිටින බව වාර්තා වෙයි. ඇතැම් පිරිස් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයය ඉඟි පළ කර ඇති බව වාර්තා වන අතර තවත් පිරිසක් ඇමති ධූරයක් ලබා ගැනීමට තමන් උත්සාහ දරමින් සිටින බව සදහන් කර ඇත.
No comments:
Post a Comment