
සිවු දිනක උපපාසයක නිතර වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බව වාර්තා වෙයි.
රතන හිමියන් විසින් රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම ප‍්‍රකාශය සටහන් කර ගැනීමට නියමිතය.
No comments:
Post a Comment