මුසලිම් ජනතාවට බලපෑම්. සංහිදියාව අනතුරේ |www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, June 13, 2019

මුසලිම් ජනතාවට බලපෑම්. සංහිදියාව අනතුරේ |www.gossip lanka sri news.com


ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලන බලපෑම් නිසා සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා සංගමය සදහන් කරයි. සත්‍යා තහවුරු නොකරන ලද අගතිගාමී තොරතුරු මාධ්‍ය විසින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වන බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.


සියලු ජන කොටස් අතර සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා සහයෝගය දෙන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

No comments:

Post a Comment

Pages