සජිත්ගෙන් පාසල් ලමුන්ට ලැබෙන තෑගි මෙන්න ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, June 21, 2019

සජිත්ගෙන් පාසල් ලමුන්ට ලැබෙන තෑගි මෙන්න ||www.gossip lanka sri news.com


මන් මෙරට නායකයා කිරීමට ජනතාව තීන්දු කලහොත් පාසැල් සිසුන්ට නිල ඇදුම් කට්ටල දෙකක් හා සපත්තු කූට්ටමක් ලබා දෙන බව එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කහවත්තේදී ආදර්ශ ගම්මානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩ කරන අයගේ ඇස් ගිලිලා මහන්සි පෙනුමක් තිබිය යුතු බවත් කී ඔහු තම මුහුණේ ඒ සියල්ල ඇතැයිද පැවසීය.


ඒ හැම වෙලාවකම ජනතාව ගැන ජනතාවට උදව් කරන ආකාරය ගැන හිතන නිසා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය. 

No comments:

Post a Comment

Pages