ජනපති රටට සාපයක්.. හිරුණිකාගේ සැර ප්‍රකාශයක් ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, June 28, 2019

ජනපති රටට සාපයක්.. හිරුණිකාගේ සැර ප්‍රකාශයක් ||www.gossip lanka sri news.com


නාධිපතිවරයා අද රටට ශාපයක් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

19 සංශෝධනය රටට සාපයක් වී ඇතැයි ජනාධිපතිවරයා විසින් පැවසූ ද අද රටට ශාපයක් වී ඇත්තේ 19 වෙනි සංශෝදනය නොව ජනාධිපතිවරයා බවද මන්ත්‍රීනිය කීවාය.


මෙසේ ඇය සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

ජනාධිපතිවරයාට වැරදුනේ ඔහු විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගැනීම නිසා බවත් නායකත්වය ගත් විට පාක්ෂිකයෝ කියන දේවල් කළ යුතු බවත් ඇය සඳහන් කළාය.

ජනාධිපතිවරයා නිර්පාක්ෂිකව සිටියේ නම් අගමැතිවරයාද සමඟ එකතු වී හොඳින් වැඩ කළ හැකිව තිබූ බව ද ඇය පැවසුවාය. 

No comments:

Post a Comment

Pages