පොල්ගහවෙල සියලුම වෙලදසැල් වසා දැමේ.පොල්ගහවෙල හර්තාල් විරෝධතා . www,gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 4, 2019

පොල්ගහවෙල සියලුම වෙලදසැල් වසා දැමේ.පොල්ගහවෙල හර්තාල් විරෝධතා . www,gossip lanka sri news.com


පොල්ගහවෙල නගරයේ සියලු වෙළෙඳසැල් වසා දමමින් අද දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණ.

පොල්ගහවෙල දුටුගැමුණු හන්දියේ දී මෙම විරෝධතාවය පැවැත්වෙන අතර විරෝධතාකරුවන් කියා සිටින්නේ ඉස්ලාම් අන්තවාදය පතුරවා හැරීමට සහාය දුන් සියලු දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.


පොල්ගහවෙල ව්‍යාපාරික සංගමය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් මෙම විරෝධතාව පවත්වනු ලැබීය. 

No comments:

Post a Comment

Pages