පාස්කු බෝම්බ කමිටුවට ජනපති ගෙන්වයි ||www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, June 21, 2019

පාස්කු බෝම්බ කමිටුවට ජනපති ගෙන්වයි ||www.gossip lanka sri news.com


පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ද කැඳවීය යුතු බව සාකච්ඡා වී ඇත. එමෙන්ම චෝදනා එල්ල වී තිබෙන හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ද කැඳවා කරුණු විමසීමට සාකච්ඡා කර තිබේ.


කාරක සභාව හමුවට තවත් පුද්ගලයන් විස්සකට ආසන්න පිරිසක් සාක්‍ෂි විමසීම සඳහා කැඳවීමට නියමිත බව ද වාර්තා වේ.


මේ අතර ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත්වන සාක්ෂිකරුවන් කැදවීමේදී එම සාකච්චා මාධ්‍යට විවෘත නොකිරීමට ද තීරණය කර ඇත. 


No comments:

Post a Comment

Pages