අගමැති තීරණාත්මකව ජනමැතිට විරුද්ධ වේ | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 18, 2019

අගමැති තීරණාත්මකව ජනමැතිට විරුද්ධ වේ | www.gossip lanka sri news.com


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෑතකදී අමාත්‍යංශ තුවන වැඩ බැලීමට පත්කරන ලද එජාප රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන්ගේ පත්කිරීම නීති විරෝධී බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.
එම වැඩබලන ඇමති තනතුරු රාජකාරි නොකරන්නැයි එම පිරිසට අගමැතිවරයා විසින් උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම පියවර අගමැතිවරයා විසින් අනුමත නොකරන එකක් යයිද අවධාරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනෝමා ගමගේ, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන යන අය වැඩබලන අැමතිවරුන් ලෙස පත් කරන ලද්දේ ආණ්ඩුවේ ඇමති ධුරවලින් මුස්ලිම් ජාතික ඇමතිවරුන් පිරිසක් ඉල්ලා අස්වීම හේතුවෙනි.

No comments:

Post a Comment

Pages