සිංහල දෙමළ සංහාරයකට මුස්ලිම් අන්තවාදීන් සූදානම් |www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, June 17, 2019

සිංහල දෙමළ සංහාරයකට මුස්ලිම් අන්තවාදීන් සූදානම් |www.gossip lanka sri news.com


ස්ලාම් අන්තවාදයට එරෙහිව රට පුරා සිංහල දෙමළ ඒකාබද්ධ වෙළද පෙරමුණක් ගොඩනගා සිංහ දෙමළ ජනතාවගේ සැබෑ වීරයෙක් රට වෙනුවෙන් බිහි කරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසා සිටියේය. යාපනය නීරාවියඩි ප්‍රදේශයේදී හින්දු බෞද්ධ සංස්කෘතික සංසදය මගින් 13 වැනි වරට සංවිධානය කළ සිංහල පාඨමාලාව සාර්ථකව නිම කල යාපනයේ සිසු සිසුවියන් වෙවෙන් සහතික පත් ප්‍රධානය කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මේ බව කියා සිටියේය.

මෙම උත්සවට අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සහ උතුරු පලාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ඇතුලු පිරිසක්ද සහභාගී වී සිටයහ.

එහිදී උත්සව අවස්ථාව ඇමතූ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසා සිටියේ,

“මම මඩකලපුවට සහ ත්‍රිකුණාමලයට ගියා එහේ පාසල් වල තත්ත්වය මොකක්ද? දමිල ගුරුවරුන්ට රැකියා නැහැ හිස්බුල්ලත් ඒ පලාතේ ඇමති වරුත් මොකද්ද කරල තියෙන්නේ දෙමළ ළමයි ඉගෙන ගන්න පාසල් වල විද්‍යා ගුරුවරයා, ගණිත ගුරුවරයා, දෙමළ ගුරුවරයා සම්පූරණයෙන්ම ඉස්ලාම් 70% ක් පාසල්වල ගුරුවරුන් වෙලා තියෙන්නේ මුස්ලිම් අය අද මම කියනවා අධ්‍යාපන දෙපාර්තමෙන්තුවට හිස්බුල්ලා කරපු ගුරු මාරුවීම් ලබාදී ඇති පත්වීම් පිළිබඳව පරික්සණයක් කරන්න කියලා දෙමළ ජනතාවට මඩකලපුවේ පමණක් කොච්චර අසාධාරණයක් කරල තියනවද,

‘මුලු රටේම ඉඩම් දෙමළ මිනිස්සුන්ටත් නැහැ සිංහල මිනිසුන්ටත් නැහැ සම්පූරණ ඉඩ්මවල ඒකාධිකාර්ය භූමිය අත්පත් කරගැනීම් සිදු වෙනවා දෙමළ ජාතික සන්ධානය දේශපාලන බලය කියලා හැමදාම අඩ අඩා ඉන්නවා උතුරෙ එක ප්‍රශ්නයකටවත් ඒගොල්ලන් උත්තර දෙන්නෙත් නැහැ.

අද අපේ ආර්ථිකය කරන්නේ ඒ අය ඊබ්‍රහීම් බලන්න ඔහු තමයි කුලුබඩු වෙළඳාමෙන් බිලියන පතියෙක් වුනා නමුත් ඔහුගේ දරුවො දෙන්නා තමයි පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයේදී බෝම්බ කරුවො දෙන්නෙක් අපේම නිශ්පාදන වලින් සල්ලි හොයාගෙන අපිව සංහාරය කිරීමේ වැඩපිළිවලක් ආරම්භ කරල තියනවා ඒ නිසා තමයි සිංහල දෙමළ ඒකාබද්ධ වෙළඳ පෙරමුණක් මේ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව රට පුරා ගොඩනැගීමට අපි කටයුතු කරනවා.

සිංහල, දෙමළ එකතුවක් වුනොත් අපි 90%යි එහෙම වුනොත් අපි 10% ට බයවෙන්න ඕන වෙන්නැහැ එවිට මධ්‍යස්ථ යැයි හිතන මුස්ලිම් කෙනෙක් ඉන්නවනම් අපි ඒගොල්ලන්ටත් ආරාධනා කරනවා අපේ පෙරමුණට එන්න අන්තවාදයෙන් මිදෙන්න කියලා. ‘‘මේ ඉන්න හිස්බුල්ලා , අසාද්සාලී, රිෂාඩ් බදියුදීන් ඒ ඔක්කම එක ගොඩේ තියලා ඉදිරි මැතිවරනයේදී පරාජය කරලා අපි සිංහ දෙමළ ජනතාවගේ සැබෑ දේශපාලන වීරයෙක් රට වෙනුවෙන් බිහිකරන බව මම කියන්න කැමතියි ඒක එන දෙසැම්බර් මාසයේ දකින්න ලැබෙනවා එවිට මුලු දෙමළ ජනතාවම, සිංහල ජනතාවම එක හඩින් නැගී සිටියි කියලා මම බලාපොරොත්තු වෙනවා. යනුවෙනි


– වන්නි රොමේෂ් මධුෂංඛ 

No comments:

Post a Comment

Pages