හිසුබුල්ලා ආණුඩුකාර ධූරයෙන් ඉවත් වේ.අස්වීමේ ලිපිය ජනපතිට දෙයි. www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, June 3, 2019

හිසුබුල්ලා ආණුඩුකාර ධූරයෙන් ඉවත් වේ.අස්වීමේ ලිපිය ජනපතිට දෙයි. www.gossip lanka sri news.com



ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

අස්වීමේ ලිපිය ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් අද පවත්වා ඇත.


ඉදිරි පැය කිහිපය ඇතලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හා ඇමති රිෂාඩ් බදියුදීන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට දලදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක් කරමින් සිටී.

No comments:

Post a Comment

Pages