
ආණ්ඩුයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ඩනාධිපතිවරයා විසින් ගත් තීරණයට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ගනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් මේ වන විට පැවැත්වෙයි.
සාකච්චාව අවසානයේ ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැදවා සිය තීරණය දැනුම් දීමට නියමිතය.
එසේ වුවහොත් ඉක්මන් මහ මැතිවරණයක් කැදවනු ඇතැයිද දේශපාලන විචාරක මතයයි.
No comments:
Post a Comment