කන්‍යාවියන් 72 පමණක් නොව මරාගෙන මැරෙන අන්තවාදීන්ට ස්වර්ගයේදී ලැබෙන සැප මෙන්න | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, June 11, 2019

කන්‍යාවියන් 72 පමණක් නොව මරාගෙන මැරෙන අන්තවාදීන්ට ස්වර්ගයේදී ලැබෙන සැප මෙන්න | www.gossip lanka sri news.com


ලංකාව තුළ ISIS අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් 03ක් ක‍්‍රියාත්මක වූ බව ජාත්‍යන්තර ත‍්‍රස්තවාදය පිලිබද විශ්ලේෂක මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති උත්සවයක් අමතමින්.

මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් ප‍්‍රධාන කාරනා 05ක් සම්බන්ධයෙන් විශ්වාස කරන බවද ඔහු පැවසීය.

තමන් ස්වර්ගයට වන බව
දේව ප‍්‍රජාවක සාමජිකයෙක් වන බව
කරන ලද සියලූ වැරදි සහ පවුවලට සමාව ලැබෙන බව
ඥාතීන් 70ක් ස්වර්ගයට ගෙන යා හැකි බව
කන්‍යාවියන් 72ක් ලැබෙන බව

එම විශ්වාසයන් යයිද ඒ මහතා සදහන් කලේය.


https://youtu.be/t4zc0Mw1ogI

No comments:

Post a Comment

Pages