විල්පත්තු නඩුව යලි මුල සිට විභාගයට අධිකරණයෙන් නියෝග | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, May 28, 2019

විල්පත්තු නඩුව යලි මුල සිට විභාගයට අධිකරණයෙන් නියෝග | www.gossip lanka sri news.com


විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කිරීමට එරෙහිව ගොනු කරන ලද රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැදවීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම රීට් පෙත්සම මගින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිසා ලේකම්, ඇමැති රිෂාඩ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙකු වගඋත්තරකරුවන් කර තිබේ.



මෙම පෙත්සම ජූලි මස 31 යළි විභාගයට ගැනීමට විනිසුරු ජනක් ද සිල්වා සහ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මෙහිදී නියෝග කර තිබේ.

විල්පත්තු රක්ෂිතය සහ ඒ අවට කැලෑ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා. 


No comments:

Post a Comment

Pages