
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සිංහල ජනතාව සිටින්නේ 3/4ක් පමණක් බවද ඔහු කියයි.
බීබීසී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළ වීඩියෝවක් සමාජ ජාලයන්ට මුදාහැර තිබේ
No comments:
Post a Comment