බදියුදීන් එජාපයට ප්‍රහාර අරබයි | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, June 1, 2019

බදියුදීන් එජාපයට ප්‍රහාර අරබයි | www.gossip lanka sri news.com


සීමිත ධනය උපයා ගත්තේ යැයි රහස් පොලිසිය භාරයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටින සහ බලහත්කාරයෙන් වද සැත්කම් කළේ යැයි චෝදනා ගණනාවක් එල්ලවන කුරුණෑගල දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා තම පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කරයි.ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයේ නීතීඥ රුෂ්ඩි හබීබ් මාධ්‍ය අමතමින් සඳහන් කරන ලද්දේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් තම පක්ෂ කලකට පෙර ඉවත් කළ බවයි.

පසුගිය මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ලයිස්තුවට ඇතුළු කිරීමට ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ බවට ද නීතිඥවරයා කියා සිටියේය. 

No comments:

Post a Comment

Pages