එ .ජා .ප පොදු අපේක්ෂක සජිත් ප්‍රේමදාස | www. gossip lanla sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 29, 2019

එ .ජා .ප පොදු අපේක්ෂක සජිත් ප්‍රේමදාස | www. gossip lanla sri news.com

මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වන බව එම පක්‍ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

මේ දිනවල ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක යයි නොයෙක් වාර්තා පළ වන බවද පැවසූ ඔහු කිසිසේත්ම මුදලාලි කෙනෙකුට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය නොදෙන බවද කියා සිටියේය.ලබන ඔක්තෝබර් මාසය වන විට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා කවුද මුළු ලෝකයටම දැක ගතහැකි බව තමන් වගකීමෙන් තියලා බවද ඔහු පැවසීය. 

No comments:

Post a Comment

Pages