අත්අඩංගුවේ සිටින ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරිමට OIC අල්ලස් - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 8, 2019

අත්අඩංගුවේ සිටින ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරිමට OIC අල්ලස්



ත්අඩංගුවට ගෙන සිටින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි පොලිසියට අල්ලස් දීමට උත්සාහ කළ පුද්ගලයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් මෙසේ අල්ලස් ලබා දීමට උත්සාහ කර ඇත.

ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්නැයි ඔහු මෙසේ අල්ලස් දීමට තැත් කර තිබේ. 

No comments:

Post a Comment

Pages