ISIS පුහුණු සේවකයෙක් නිසා වර්තුසා එකට පොලිස් සුනඛයින් - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, May 10, 2019

ISIS පුහුණු සේවකයෙක් නිසා වර්තුසා එකට පොලිස් සුනඛයින්


සිරියාවට ගොස් IS ත්‍රස්ත පුහුණුව ලබා පැමිණි බව කියන සේවකයෙකු දෙමටගොඩ පිහිටි වර්තුසා මෘදුකාංග ආයතනයේ සේවය කරන බවට ලැබුණ ආරංචියෙන් පසු
ඔහුව යුද හමුදා විශේෂ

කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදී ඇත.
දෙහිවලදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත දෙමටගොඩ පිහිටි එම ආයතනයේ ඇතුළු ආයතන හතලිහක් පිහිටි ගොඩනැගිලි නවයක් යුද හමුදාව හා පොලීසිය එක්ව ඊයේ (08) සෝදිසි මෙහෙයුමක් කර ඇත.
තුර්කිය හරහා සිරියාවේදී පුහුණුව ලද කණ්ඩායමක් කරන ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් මෙම සැකකරු ගැන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි


No comments:

Post a Comment

Pages