ශ්‍රී ලාංකිකයින් කියවිය යුතුම ඇසිය යුතුම භද්දිය හිමිගේ සිංහනාදය/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 15, 2019

ශ්‍රී ලාංකිකයින් කියවිය යුතුම ඇසිය යුතුම භද්දිය හිමිගේ සිංහනාදය/gossip lanka


රුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරු සිදුකරන රට ගිනි තබන ප්‍රකාශ පිළිබදවද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

ජාතික මග මහජන සමුළුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

 ‘ජාතික මග - රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ‘ මංගල මහා සමුළුව ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගීවී සිටියා.

https://www.youtube.com/watch?time_continue=62&v=xof1eEtpQpw

No comments:

Post a Comment

Pages