පාර්ලිමේන්තුවට ගුවනින් පහර දීමට සැලසේ.ගුවන්යානා නාශක අවි සවි කෙරේ/gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 15, 2019

පාර්ලිමේන්තුවට ගුවනින් පහර දීමට සැලසේ.ගුවන්යානා නාශක අවි සවි කෙරේ/gossip lanka

පාර්ලිමේන්තුවට සැහැල්ලු ඩ්‍රෝන යානා යොදාගෙන පහර දීමේ ත්‍රස්තවාදී සැලැස්මක් සම්බන්ධයෙන් බුද්ධි අංශ වලට තොරතුරු වාර්තාවී තිබේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇත.
ඒ අනුව ගුවනින් එල්ල වන ප්‍රහාර වැළැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගුවන් යානා නාශක අවි තුනක් ස්ථානගත කර ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් ද සීරුවෙන් තබා සිටියි. 

No comments:

Post a Comment

Pages