ලාංකික පුරවැසි බහුතරය නූගතුන් යැයි ජනපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි./gossip lanka - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, May 13, 2019

ලාංකික පුරවැසි බහුතරය නූගතුන් යැයි ජනපති ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි./gossip lanka


මාජ මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් බොහෝමයක් උගත්කමින් පහළ අය බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ(12) පොලොන්නරුවේ පැවති වැඩසටහනකදීයි.

“සැමවිටම අධි තාක්ෂණය භාවිත කිරීමේදි, ප්‍රා යෝගික ක්‍රියාකාරිත්වයේදී මිනිසාගේ ප්‍රගමයට භාවිත වීම තමයි අත්‍යාවශ්‍ය වන්නේ. අද සමාජ වෙබ් අඩවි බැලුවොත් මොන තරම් අසත්‍ය දේවල් මොන තරම් ජනතාව නොමග යවන දේවල් අද සමාජ වෙබ් අඩවි හරහා යනවද? චරිත ඝාතන, නින්දා අපහාස වලින් පිරුණු ලෝකයක් බවට සමාජ වෙබ් අඩවි පත්වෙලා තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳව ගවේෂණ සමීක්ෂණ කරන අපේ රටේ වගේම ලෝකයේ සෑම රටකම සොයාගෙන තිබෙන්නේ සමාජ වෙබ් අඩවි භාවිත කරන්නන්ගෙන් විශේෂයෙන්ම දැන උගත් සමාජයෙන් පහළ අය.නිර්මාණය කරන දේ 80%ක්ම අසත්‍යයි. කිසිවෙටකත් තාක්ෂණය මිනිසා විනාශ කිරීමට භාවිත නොකළ යුතුයි.” යනුවෙනි.

No comments:

Post a Comment

Pages