බදියුදීන්ට හා හිස්බුල්ලාට එරෙහිව CID එකට පැමිණිලි | www. gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, May 27, 2019

බදියුදීන්ට හා හිස්බුල්ලාට එරෙහිව CID එකට පැමිණිලි | www. gossip lanka sri news.com



මති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට විරුද්දව පොලිස් අපරාධ කොට්ඨාශය වෙත පැමිණිලි දෙකක් ලැබී ඇත.


ඒ අනුව එම පැමිණිළි ඉක්මනින් විභාග කිරීමටත් ඔවුනගෙන් කට උත්තර ගැනීමටත් රහස් පොලිසිය තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රාවණා බලය සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසිනි.

ඇමති රිෂාඩ් බදියුදීන්ට හා නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ත්‍රස්ත ක්‍රියාවන් සදහා අනුබල දුන්නේ යයි පසුගිය 15 වැනිදා රාවණා බලය සංවිධානය විසින් පැමිණිලි කරන ලදී.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රය විසින් ඉකුත් 24 වැනිදා පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන ලද්දේ ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අධිකරණයට අපහාස කිරීමටත් බලපෑම් කිරීමටත් කටයුතු කර ඇති බවයි. 

No comments:

Post a Comment

Pages