සමාජජාලා නැවත අවහිර කෙරේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, May 6, 2019

සමාජජාලා නැවත අවහිර කෙරේ


ෆේස්බුක්, වට්ස්අප්, වයිබර් ජාලයන් ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක වීම අත්හිටුවා තිබේ.

මීගමුව ප‍්‍රදේශයේ ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් අසත්‍ය තොරුතුරු බෙදා වැලැක්වීම සදහා මෙම පියවර ගෙන ඇත.

පාස්කු ඉරිදා දින ප‍්‍රහාරයෙන් පසුවද මෙම සමාජ ජාලයන් සතියක කාලයක් වාරණය කර තිබින.

No comments:

Post a Comment

Pages