සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් හා උපකරණ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, May 3, 2019

සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් හා උපකරණ


සායින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ජිවිතක්ෂයට පත් සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ කාත්තන්කුඩ් නිවසේ තිබි මරාගෙන මැරෙන ඇදුම් කට්ටල 1ක් ජංගම දුරකථන 2ක් ඒ ටි එම් කාඩ් බැංකු ගිණුම් පොත් ඝාතනයවූ රිල්වාන් යුවලගේ දරුවන්ගේ ඡායාරුප 4ක් ජාතික හැදුනුම්පත් ඇතුළු භාණ්ඩ අද සවස විශේෂ කාර්ය බලකය හා පොලීසිය ඒකාබද්ධ කල වැටලීමේදී භාරයට ගත් බව කාත්තාන්කුඩ් පොලිස් ස්ථානාධිපති කස්තුරි ආරච්චි මහතා පැවසීය.

එම නිවසේ සිට රිල්වාන්ගේ මාමණ්ඩි හා නැන්දම්මා අත්අඩංගුවට ගෙන කාත්තාන්කුඩි පොලිසියේ පරික්ෂණයට භාජනය කර ඇත.


සයින්දමරුදුහි සිදුවූ සිද්ධියෙන් රිල්වාන් හා ඔහුගේ බිරිඳ ජිවිතක්ෂයට පත්වුණි. 

No comments:

Post a Comment

Pages