2020 ජනපති අපේක්ෂක වෙන්නේ නැහැ - ධම්මික පෙරේරා | www.gossip lanka sri news.com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, May 28, 2019

2020 ජනපති අපේක්ෂක වෙන්නේ නැහැ - ධම්මික පෙරේරා | www.gossip lanka sri news.com


මාට අවශ්‍ය වන්නේ 2020 ජනාධිපති අපේක්ෂකත්වය නොව භාණ්ඩාගාරයේ ලේකම් ධුරය බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ පෙරේදා (26) දින විකාශය වූ"VIP With Kishu" (අභියෝගයට අභියෝගයක්) වැඩසටහනට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා එලෙස ප්‍රකාශ කළේය.



2020 ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වන බවට ඉකුත් දිනවල සමාජයේ දැඩි කතාබහක් ඇති විය.

https://www.facebook.com/slmirror/videos/573258663197302/?t=0

No comments:

Post a Comment

Pages