ත්‍රස්ත පුහුණුව ලත් 1000කට අධික පිරිසක් රට පුරා ව්‍යාප්තව සිටි. | www.gossip lanka sri news .com - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, May 23, 2019

ත්‍රස්ත පුහුණුව ලත් 1000කට අධික පිරිසක් රට පුරා ව්‍යාප්තව සිටි. | www.gossip lanka sri news .com



වුහිත් ජමාත් සංවිධානය විසින් රට පුරා ස්ථාන ගණනාවක පවත්වාගෙන යන ලද ත්‍රස්තවාදී පුහුණු කිරීම් කඳවුරු 17 දී පුහුණුව ලත් 1000කට අධික පිරිසක් සිටින බවට පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


මෑතකදී කුරුණෑගල රෝහලේ දී අත්අඩංගුවට ගන්නා ලද තව තවුහිද් ජම්මාත් සාමාජිකයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළිව ඇත.

ඔහුගෙන් ලද තොරතුරු අනුව ත්‍රස්තවාදී පුහුණුව ලැබ රට පුරා විසිරී සිටින ත්‍රස්ත සාමාජිකයන් ගැන මේ වන විට තොරතුරු ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරමින් ඇති බව ද කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය. 


No comments:

Post a Comment

Pages