විහාරාධිපති හිමිනමක් ඝාතනය ව‍ෙ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, May 1, 2019

විහාරාධිපති හිමිනමක් ඝාතනය ව‍ෙ

Image result for buddhist thero

ගාල්ල නාගොඩ විද්‍යාතිලක පිරිවෙණෙහි විහාරාධිපති හිමියන් ඝාතනය කර තිබෙනවා.


මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාපලගම ගුණසිරි හිමියන් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මුදල් ආරවුලක් මත පිරිවෙණෙහි සිටි ආවතේවකරුවෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැකපළකරන්නේ.

නාගොඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ

No comments:

Post a Comment

Pages