බුර්කාව තහනම් කිරීමට යෝජනා කල මන්ත්‍රීට තර්ජනාත්මක අැමතුමක් - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, April 24, 2019

බුර්කාව තහනම් කිරීමට යෝජනා කල මන්ත්‍රීට තර්ජනාත්මක අැමතුමක්



බුර්කාව තහනම් කළ යුතු බවට ඊයේ (23) කළ යෝජනාවෙන් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහට අවවාදාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වනවා. පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.


එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ බුර්කාව තහනම් කළ යුතු බවයි

No comments:

Post a Comment

Pages