ලංකාව වෙනුවෙන්අ යිෆල් කුළුණ අදුරු වේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, April 22, 2019

ලංකාව වෙනුවෙන්අ යිෆල් කුළුණ අදුරු වේ


යේ ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන් ඉලක්ක කර සිදුවූ ප්‍රහාරය වෙනුවෙන් පාස්කු ඉරිදා දේවමෙහෙයේදී විශේෂ යාඥාවක් කරන්නට වතිකානයේ ශුද්ධෝත්තම පාප් වහන්සේ කටයුතු කළහ.

එසේම ඊයේ මෙම සිදුවීම වෙනුවෙන් පැරිසියේ අයිෆල් කුළුණද විදුලි පහන් ආලෝක නිවා 

ශෝකය පළ කරන ලදි.




ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ ආකාරයට ලෝකයම කම්පාවන සිදුවීමක් වාර්තාවූයේ මෑත ඉතිහාසයේ ප්‍රථම වරටය. මින් ඉහත 2004 සුනාමි ඛේදවාචකයෙන්  වසර 15 කට පසු ජාත්‍යන්තර මාධ්‍ය සිරස්තල බොහොමයකට ලංකාව ලක්ව තිබේ.



No comments:

Post a Comment

Pages