තම කාලයේ විදුලිය විසන්දි නොකල බව මහින්ද පවසයි - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, April 2, 2019

තම කාලයේ විදුලිය විසන්දි නොකල බව මහින්ද පවසයි


ඊයේ ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට



උත්තර දෙමින් විදුලි බල කප්පාදුව රජයේ අසමත්කම පෙන්වන බවත් තම පාලන කාලය තුළ තත්පරයක්වත් ලයිට් කැපීමක් සිදුව නැති බවත් පවසුවේය.

නමුත් මේ කතාව ඇත්තක්දැයි යන්න ගැන සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇතිව තිබේ.

මහින්ද  රජය සමයේ  2012 වසරේ අවස්ථා ගණනාවකදී සාම්පූර් නොරච්චෝලේ බලාගාරවල ගැටලු හමුවේ විදුලි කප්පාදුව සිදු කර තිබූ අතර කාලසටහනක් අනුව දවසේ පැය ගණනාවක් විදුලිය කපා හැරීම සිදු කරන ලදි.ඒ බව එකල පුවත්පත්වල පවා සටහන් විය.

No comments:

Post a Comment

Pages