පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණයට රුපියල් කෝටි 20යි - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, April 8, 2019

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණයට රුපියල් කෝටි 20යි

Image result for sri lanka parliament

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටු දෙක නවීකරණය කිරීම සඳහා රුපියල් කෝටි 60ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු සකස් කර ඇතැයි වාර්තා වේ.


මාදිවෙල මන්ත්‍රී නිවාසවල සිට පැමිණෙන පන්නියර පිවිසුම් දොරටුව නවීකරණය කිරීමට රුපියල් කෝටි 20ක ඇස්තමේන්තුවක් ඉදිරිපත්ව තිබේ.

එසේම ජයන්තිපුර පිවිසුම නවීකරණය කිරීමට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 40කි.

අදාළ පිවිසුම් දොරටුවල අංග සම්පූර්ණ ගොඩනැගිලි ඉදිකිරීමට සැලැසුම්කර ඇති බවද මේ අතර වාර්තා වේ. 

No comments:

Post a Comment

Pages