එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මෙම ආයෝජනය සිදුවන්නේ හම්බන්තොට ප‍්‍රදේශයේ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියා සිටියේ මෙතරම් විශාල ආයෝජනයක් ශ‍්‍රී ලංකාවට පැමිනීම ගැන ඉතා සතුටට පත් වන බවත් එය 2018-2019 වසරවල්වල ලොව සිදුවන විශාලතම ආයෝජනයක් වන බවයි.
මෙම ආයෝජය සැබෑවක් නම් එය ඩොලර් බිලියන 1.4ක් වූ හම්බන්තොට වරාය මෙන් 50 ගුණයකටත් වැඩි බවත් මෙරට සමස්ථ විදේශ ණය ප‍්‍රමාණය මෙන් කිහිප ගුණයක් වන බවත් ඔහු පැවසීය.
No comments:
Post a Comment