
අද (8) ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් නියමුවරින් ඇතුලු
කාන්තාවන්ගෙන් පමණක් සමන්විත
කාන්තා කාර්ය මණ්ඩලයකින් පමණක් සමන්විත UL306 නැමැති මේ යානය මේවන විට සිය ගුවන් ගමන සාර්ථකව අවසන් කරමින් සිංගප්පූරුවට ළඟාවී ඇති බව වාර්තා වේ. එම චායාරූප කිහිපයක් මේ සමග පළවේ.



No comments:
Post a Comment