කසිප්පු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජනපති මෙහෙයුම - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, March 6, 2019

කසිප්පු මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ජනපති මෙහෙයුම

ළැඹෙන වෙසක් පෝය වන විට කසිප්පු මත්ද්‍රව්‍ය රටින් තුරන් කර තිබිය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

එම කාර්යය ඉටු කරන ලෙසට තමන් සති දෙකකට පෙර පොලිස්පතිවරයා වෙත දැනුම් දුන් බව සඳහන් කරන ජනාධිපතිවරයා එය සිදු කිරීමට නොහැකි වුවහොත් පොලිසිය වැඩ බැරි ආයතනයක් ලෙස තමා සලකන බවත් පැවැසීය.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළ පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවට එම කටයුත්ත සිදු කිරීමට බැරිකමක් නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ (5දා) පැවැති නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම නිවාරණය පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි

No comments:

Post a Comment

Pages