බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Sunday, March 31, 2019

බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා දිමුත් කරුණාරත්න පොලිස් අත්අඩංගුවට

Image result for dimuth karunaratne accident
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, අද උදෑසන බීමත්ව රිය පදවා සිදු කළ අනතුරක් නිසා 
පොලිස් අත්අඩංගුවට පත්ව  තිබේ.‍

බොරැල්ල කිංසි පාරේ හොර්ටන් පෙදෙසේ දි  අද උදෑසන දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇති බව පොලිසිය කළ පරීක්ෂණයේදී ඔප්පුවී ඇත.

No comments:

Post a Comment

Pages