දහම් සිරිසේන විවාහ දිවියට පිවිසෙන බවට සමාජ මාධය තුළ ආරංචි - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Thursday, March 28, 2019

දහම් සිරිසේන විවාහ දිවියට පිවිසෙන බවට සමාජ මාධය තුළ ආරංචි



නපති මෛත්‍රිපාල සිරිසේන පුත් දහම් සිරිසේන විවාහ දිවියට පිවිසෙන බවට සමාජ මාධය තුළ ආරංචි පැතිර තිබේ. ලබන මැයි 9 ෂැංග්‍රිලා හෝටලයේදී එම උත්සවය පවත්වන බවට 




පැවසෙන ආරාධනා පත්‍රයක් සමාජ මාධ්‍ය වෙත යොමුවීම නිසා මෙම විවාහය ගැන ආරංචි පැතිර තිබේ.

එහි සඳහන් වන ආකාරයට දහම් සිරිසේන විවාහ වන්නට යන්නේ අතුල වීරරත්න මහතාගේ දියනිය නිපුනි වීරරත්නයි.
එම ආරාධනා පත්‍රය පහත පරිදිය.

No comments:

Post a Comment

Pages