අධික මිල ගණන්වලට ගණිකා වෘත්තියේ යෙදුණු රූමත් මෝස්තර නිරූපිකාවන් හයදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු කේරළ ගංජා ග්‍රෑම් දහයක් සමඟ පෙන්වා (23දා) බණ්ඩාරගම ගැලනිගම අධිවේගී ගුවන්
පාලම අසලදී සුබෝපභෝගී වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. අත්අඩංගුවට ගත් පිරිස පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු ඔවුන්ගේ ආරක්ෂකයකු බවත් අනෙක් අය වෑන් රථ රියැදුරු බවත් පොලිසිය කියයි.
කේරළ ගංජා මෙම ගණිකා ජාවාරම
ඒ අනුව උප පොලිස් පරීක්ෂක ධර්මසිරී මහතාට ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කරන ලද උපදෙස් අනුව එම ජාවාරම පවත්වාගෙන යන කාන්තාවගේ දුරකථන අංකය සැරයන් විසින් සොයාගෙන ඇත. රන් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරිකයකු සේ රඟපා මෝස්තර නිරූපීකාව හා දුරකථනයෙන් සම්බන්ධ වූ සැරයන්වරයා රාත්‍රියක් ගත කිරීම සඳහා කාන්තාවක් ලබාදෙන ලෙස පැවැසූ බව පොලිසිය කියයි. ඒ සඳහා රුපියල් හතළිස් දහසක් අය කරන බව එම සුරූපී කාත්තාව ව්‍යාපාරික වෙස්ගත් සැරයන්වරයාට පවසා ඇති අතර එයට කැමැත්ත ලබාදීමෙන් පසු එකී කාත්තාව සමඟ බණ්ඩාරගම ගැලනිගමට පෙරේදා (23දා) වෑන් රථයෙන් පැමිණ තිබූ බව පොලිස් නිලධාරියා පැවැසීය.
ගැලනිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකට වෑන් රථය යොමු කිරීමෙන් අනතුරුව සැරයන්වරයා රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් කළමනාකාරීනිය අතට පත් කරනවාත් සමගම ඒ අවට
මෙම සැකකාර කාන්තාව ගැනුම්කරුවන්ට කාන්තාවන් සැපයීමට අමතරව මත්ද්‍රව්‍යද සපයන බවට මෙය කදිම සාක්ෂියක් බව පොලීසිය කියයි. පොලිස් අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සියලුම කාන්තාවෝ රූපවාහිනි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල සුළු චරීත මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම්වල මෙන්ම වෙනත් සමාගම්වල දැන්වීම් සඳහා පෙනී සිටින අය බව පොලිස් නිලධාරියෙක් පැවැසූහ.
ගණිකා ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකාරිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත් වන කාන්තාවක් බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 23 හා 38 අතර පසුවන කාන්තාවන් කැලණිය-බණ්ඩාරවෙල, හෝමාගම හා මොනරාගල පදිංචිකාරියෝ වෙති. ඔවුන් සියලු දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
As with something in life, you need to|you should|you have to} evolve obtain success}, and manufacturing is about embracing change. One method of Lean Manufacturing is leveraging Kaizen for continuous improvement. Continuous Disposable Shower Caps improvement involves taking small steps forward, fostering employee participation, and monitoring metrics to measure incremental changes’ efficacy. This is the golden path by which workers and corporations alike thrive, does not matter what} they produce. With state-of-the-art gear and a great deal of} square footage, no job is just too|is simply too} huge and no metal too tough for Anchor.
ReplyDelete