
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කළ ජ්‍යොතිර්වේදී ඉන්දික තොටවත්ත තරමක අලුත් ආකාරයේ අදහසක් ගෙවුණ සතියේ ඉදිරිපත් කර තිබේ.
මහින්ද රාජපක්ෂට යලි කිසිදාක රටේ නායකත්වයට පැමිණිය නොහැකි බවටමීට පෙර අනාවැකි පළ කළ තොටවත්ත මෙවර කතා කරන්නේ
බැසිල් රාජපක්ෂ මහතා මිය යාමට පෙර අනිවාර්යයෙන්ම මෙරට නායකයා වන බව ජ්‍යෙතිෂවේදී ඉන්දික තොටවත්ත පවසයි.
තමාට බැසිල්ගේ හරි කේන්ද්‍රය හමුවුනේ මෑතක බැවින් මෙම අනාවැකිය මින් ඉහත කරන්නට බැරිවගිය බවද ඔහු හේතු දක්වා ඇත.
විධායක ජනාධිපති තනතුර පැවතුනහොත් ඔහු ජනාධිපති වන බවත් විධායක අගමැති තනතුරක් පැවතුන හොත් ඔහු විධායක අගමැති වන බවත් තොටවත්ත දන්වා ඇත.
මෙය 2020ට අදාළ නොවිය හැකි බවද පෙන්වා දෙන තොටවත්ත මිය යාමට පෙර කෙසේහෝ සිදුවන දෙයක් ලෙස නම් කර ඇත.
No comments:
Post a Comment