පාර්ලිමේන්තු වටරවුම අසල කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්යාවලයීය ශිෂ්ය. බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Wednesday, March 13, 2019

පාර්ලිමේන්තු වටරවුම අසල කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්යාවලයීය ශිෂ්ය. බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට

Image result for sri lanka university pikating

ජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ගෙන එන බවත් තම උද්ඝෝෂණය දැක එම පනත හකුළාගන්නට රජය තීරණය කළ යුතු බවත් පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාවයක් සංවිධානය කර තිබුනේ මහජනතාවට පීඩා ඇති වන අයුරිනි.මෙම විරෝධතාවයට හේතුවන කාරණා ගැන

කිසිදු සංවාදයක් හෝ රට තුළ නොතිබෙන වාතාවරණයක


ඔවුන් 'වෘත්තීය උද්ඝෝෂකයින්' මෙන් හැසිරී ඔවුනට සුපුරුදු බැරියර් බිඳ දැමීම ජල පහර හා කඳුුළු ගෑස් කෑම අදත් සිදු කර තිබුණි.

ඔවුන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය අසළ සිට මෙම පා ගමන ආරම්භ කර පාර්ලිමේන්තු වටරවුමෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළුවී ජල හා කඳුළු ගෑස්
ප්‍රහාරයක්  ලබාගෙන සිය පීඩාකාරී අරමුණ මුදුන් පමුුවාගෙන තිබුනේ අවට විශාල වාහන තදබදයක්ද ඇතිකරගනිමිනි.

විරෝධතාව පැවති අවස්ථාවේදී බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන  තදබදයක් හටගත් අතර විශේෂයෙන් රජයේ සේවය නිමවී බත්තරමුල්ලේ සිට නිවෙස් බලා යන විශාල පිරිසකට මේ නිසා අවහිර ඇති විය.

මෙම විරෝධතාව පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාව තුවාල ලැබූ අතර කඳුළු ගෑස් පහර කෑ පාරවල් අයිනේ සිටි ආබාධිත පුද්ගලයින්  හා ත්‍රීරෝද රථවල ගිය කුඩා දරුවන් පවා දැඩි අපහසුතාවයකට මුහුණ දෙනු වීඩියෝ සටහන්ගතව තිබේ.
මේ අතර කළහකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු බව කියන මහීල් බණ්ඩාර දෙහිදෙණිය  නමැත්තා අත්අඩංගුවට ගත් බව පොලිසිය දන්වා සිටියේය.

No comments:

Post a Comment

Pages