
මාසික මිල සූත්‍රය අනුව අද (12) රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 3 කින් හා ඩීසල් මිල රුපියල් 1 කින් ඉහළ
දමන බව මුදල් ඇමති මංගල
සෑම මසකම 10 වනදා සිදුවන සංශෝධනය මෙවර සිදුවූයේ දින 2 ක් පමාවීමෙන් අයවැය සම්මතයෙන් අනතුරුවය.
About admin01
Derana News
Learn More →
No comments:
Post a Comment