ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ උපස්ථාන කටයුතු වලට යොමු කෙරේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Monday, March 11, 2019

ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ උපස්ථාන කටයුතු වලට යොමු කෙරේ


Image result for gnanasara thero

මේ වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයේ උපස්ථාන කටයුතු වලට යොමු කර ඇතැයි වාර්තා වේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින ඥාණසාර හිමියන්ට ඇතිවූ වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන් උන්වහන්සේ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය.

නමුත් ඊයේ වන විට උන්වහන්සේගේ සෞඛ්‍ය තත්වය යහපත් වීම හේතුවෙන් යළි බන්ධනාගාරයට යැවීමට බන්ධනාගාර නිලධාරීන් තීරණය කර තිබුණි.

එහිදී අධිකරණ නියෝගයට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විරෝධය පළ කිරීම හේතුවෙන් උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතු වලට යොමු කර ඇතැයි වාර්තා වේ. 

No comments:

Post a Comment

Pages