මිරිස්කුඩු පහර ගාමිණීටයි මලික්ටයි විජිතටයි - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, November 17, 2018

මිරිස්කුඩු පහර ගාමිණීටයි මලික්ටයි විජිතටයි



            පාර්ලිමේන්තු සංකීරණයේ පැවති උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා හා මලික් සමරවික්‍රම මහතාටත් ජවිප මන්ත්‍රී විජිත හේරත් මහතාටත් මිරිස් කුඩු දියර ප්‍රහාර ලක්ව ඇත.
එසේම අසල සිටි වෙනත් මන්ත්‍රීවරුනගේ 
ඇඳුම් වලටද වැදී ඇත. පුසන්න රණවීර මන්ත්‍රිවරයා...

ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරක් හේතුවෙන් මන්ත්‍රීවරුන් මෙලෙස අනතුරට ලක්ව ඇති බව ද වාර්තා වනවා...

ප්‍රහාරයෙන් මේ වන විට මන්ත්‍රීවරුන්ගේ ඇස්වලට හානි සිදුව ඇති බව ආරංචි මාර්ග පවසන අතර
කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී ඔවුන්ගේ ඇස්වලට ප්‍රතිකාර කරන ආකාරය ද දක්නට ලැබුණි.

No comments:

Post a Comment

Pages